අගරදගුරු නිවාස පරිශ්‍රයේ පිහිටි කතෝලික දේවස්ථානයේදී ඉරුදින විශේෂ දේව මෙහෙය

Apr 29, 2019 09.01am
feature-top
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්අගරදගුරු හිමිපාණන් විසින් ඊයේ (28) කොළඹ අගරදගුරු නිවාස පරිශ්‍රයේ පිහිටි කතෝලික දේවස්ථානයේදී ඉරුදින විශේෂ දේව මෙහෙය සිදුකරන අයුරු. මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහභාගි වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »