කල්මුණේ පිපිරීම සිදුවූ ස්ථානයෙන් මළ සිරුරු 15ක්

Apr 27, 2019 11.07am
feature-top
කල්මුණේ, සයින්දමරදු ප්‍රදේශයේ ඊයේ(26) වෙඩි හුවමාරුව සිදුවු ප්‍රදේශයේ තිබි පුද්ගල මළ සිරුරු 15ක් මේ වන විට සොයා ගෙන තිබේ.
 
ඒ අතර පිරිමි මළ සිරුරු 06ක් කාන්තා මළ සිරුරු 03ක් සහ කුඩා දරුවන් 06 දෙනෙකුගේ  සිරුරු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මේ අතර තවත් පස් දෙනෙක්  රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.
 
ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »