ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට
Feb 01, 2019 09.08am

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කෙරේ.
පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යැවෙන මෙම යෝජනාවේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකුත් එකමුතුවෙන් නව සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීම පිළිබඳ සඳහන් වේ. රාජපක්ෂ ණය කන්දරාව ගෙවමින් ජනතාවට උපරීම සහන දීමට සහ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියලු පක්ෂවලට සමඟි සන්ධාන ජාතික රජයට එක්විය හැකි බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී ඔප්පු කරන බවද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com