රජරට පීඨ 03 ක් වසා දමයි

Aug 09, 2018 10.35am
feature-top
රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දමා ඇති බව වාර්තාවේ.

විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සඳහන් කළේ පැපොල රෝගය පැතිරයාම මෙම තත්ත්වයට හේතුවෙන් මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණික විද්‍යා යන පීඨ ඊයේ දහවල් සිට මෙලෙස වසා දමා ඇති බවයි.

එමෙන්ම මෙම පීඨ තුනේ සිසුන් 44 දෙනෙකුට පැපොල රෝගය වැළඳී තිබුණු බවත්, තවත් සිසුන් පිරිසක් පාචනය සහ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරුවී තිබූ බවත් වාර්තාවේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »