ගොඩගල රක්ෂිතයේ ගින්නක්

Aug 06, 2018 10.18am
feature-top
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ මීදෙනිය ගොඩගල රක්ෂිතයේ  හටගත් ගින්න මේ වන විටත් අක්කර සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ප්‍රදේශ වාසීන් පවසයි.

ඊයේ (05) සවස හටගත් ගින්න මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවේ.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යමින් පවති.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »