ගුවන්තොටුපොළ මගී පිවිසුම්වල ආරක්ෂාව දැඩි කෙරේ

Jul 28, 2018 10.16am
feature-top
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපළ රේගුව පවසයි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය පැවසුවේ, ඊයේ පස්වරුවේ කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 05 දෙනෙකුට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව මේ පියවර ගත් බව ය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »