මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Jul 06, 2018 10.28am
feature-top
ඉදිරි දිනවලදී දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40 ත් 45 ත් අතර ප්‍රමාණයකින් තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර ඇත.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »