ඇමැති මහින්ද සමරසිංහ ශ්‍රීලනිප මාධ්‍ය ප්‍ර‍කාශක ධුරයට

Jul 04, 2018 09.35am
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව මාධ්‍ය ප්‍ර‍කාශක ලෙස පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. ඇමැති මහින්ද සමරසිංහ මහතා වසර 30 කට අධික දේශපාලන ඉතිහාසයක් තිබෙන පලපුරුදු දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප ලේකම්වරයා ද වේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »