දයාසිරි CIDටය එයි

Jun 11, 2018 12.22pm
feature-top
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමකින් රුපියල් මිලියනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තාවේ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »