අගමැති - ලෙස්ටර් සුහද කතා බහක

Apr 09, 2018 10.11am
feature-top
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පෙරවරුවේ තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග එම නිවසට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමග සුහද කතා බහක නිරත විය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »