චතුරංගට ලෝකඩ පදක්කමක්
Apr 05, 2018 10.00am

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව විය.
ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට මෙම පදක්කම හිමිවුණි. ඔහු මේවන විට 29වැනි වියේ පසුවේ.
එම තරඟයේ රන් පදක්කම මලයාසියාවට හිමිවූ අතර රිදී පදක්කම හිමි වූයේ ඉන්දියාවටය.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ඊයේ(04) දිනයේ ආරම්භ වූ අතර අද(05) දිනයේ සිට එහි තරඟ පැවැත්වේ.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com