පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

Apr 04, 2018 10.35am
feature-top
පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂාව තරකර අැති බව පොලිසිය පවසයි.

එ් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිත හෙයින්.

මේ අතර කරැළි මර්දන ඒකකයද කැඳවා ඇති අතර අමතර පොලිස් නිලධාරින් යොදවා ඇත.

එසේම මේ වන විට පාර්ලිමේන්තු වටරවුම හා රාජගිරිය ගුවන් පාලම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී ඇතැයි ද සදහන්.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »