දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි

Mar 03, 2018 09.27am
feature-top
දෙස් විදෙස්හි ධර්ම ප්‍රචාරය සඳහා සුවිශේෂි මෙහෙයක් ඉටුකළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ජූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අද අලුයම අපවත් විය.

රොගී තත්ත්වයක් හේතුවෙන් කෙටි කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වනවිට 54 වැනි වියේ පසුවිය.

බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානත්වයද උන්වහන්සේ විසින් හොබවනු ලැබීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »