වෛද්‍යවරුන්ට නව රෙගුලාසියක්
Feb 15, 2017 09.06am

සැත්කමකට ලක් කරන රෝගියෙකුගේ අවදානම් තත්ත්වය මග හැරෙන තෙක් එය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා ඔහු අසල සිටිය යුතු බවට වන නව රේගුලාසියක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ, බොහෝ පෞද්ගලික රෝහල්වල සැත්කම් සිදු කළ විගස විශේෂඥ වෛද්‍යවරු වෙනත් රාජකාරී සඳහා බැහැරව යන බව ය.
ඉන් රෝගී ජීවිත අවදානමකට ලක්වන බව ද ඔහු කියා සිටියේ ය.
අදාළ රේගුලාසිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට පසු විපරම් කිරීමේ පරික්ෂණ කණ්ඩායමක් ද යොදවන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, මේ හරහා පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා ගෙවන මුදලට සරිලන ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට රෝගීන්ට පහසුකම් සැලසෙන බව ය.
දිනමිණ පුවත්පත ඇසුරෙනි

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com