රක්නා ලංකා සමාගමේ නව සභාපති නාලක කලුවැව

Feb 14, 2017 08.52am
feature-top
රක්නා ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙසට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වන නාලක කලුවැව මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන පී.ආර්.රාජපක්ෂ මහතා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

රක්නා ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ක්‍රියා කරන්නේ ඒ.ඒ. වික්‍රමසිංහ, ධර්මසේන සපුතන්ත්‍රි, බී.ඒ.ටී. රොද්‍රිගො සරත් ජයතිලක මහත්වරුන්ය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »