අනධ්‍යන සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

Feb 07, 2017 09.06am
feature-top
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනි.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනයේ සභාපති එච්.එම්. විජිතසේන සඳහන් කළේ, මාසික හිලව් දීමනා වැඩි කරන ලෙස මීට පෙර එකඟ වුවද මෙතෙක් එය ඉටු කර නොමැති බව ය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට බලධාරීන්ගේන් නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන 15 වන දා සිට දීර්ඝ කාලීන වැඩවර්ජනයකට යොමු වන බව ද ඔහු පැවසී ය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »