මෙරට කොරෝනා ආසාධනය වූ පිරිස ඉහළට

Apr 18, 2020 09.29am
feature-top
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 244ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
ඊයේ(17) දිනයේ දී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 06 දෙනෙක් වාර්තා වී තිබේ.
 
කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 77 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
 
රෝගීන් 160 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීකණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන් වේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »