සමානාත්මතාව සහෝදරත්වය හජ් උළෙලේ අරමුණයි
Aug 12, 2019 08.56am

සමානාත්මතාව සහ සහෝදරත්වය ප්රමුඛ කොටගනිමින් ගොඩ නැගී ඇති ඉස්ලාම් දහමේ සියලුම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමුකරන අරමුණින් සංවිධානය වී ඇති බව පැහැදිලිය.
මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් තණ්හාව, ආශාව, ආත්මාර්ථය පසෙකලා තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදාහදා ගැනීම ඉතා වැදගත් බව ඉස්ලාම් දහමේ මූලික ඉගැන්වීමකි. සමාජය තුළ වන ඇති නැති පරතරය, විවිධ භේදයන් දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ද ප්රමුඛ අරමුණයි.
ලොව පුරා විසිර සිටින ඉස්ලාම් ජනතාව කිසිදු භේදයකින් තොරව එක්රැස්ව උරෙනුර ගැටී ලෝක සාමය වෙනුවෙන් දෙවියන් නමදින ජාත්‍යන්තර සමුළුවක් ලෙස ද හජ් උත්සවයට විශාල වටිනාකමක් ලැබේ.
මෙවර හජ් උත්සවය සමරන ඉස්ලාම් ජනතාව සමඟ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එක්ව අප රටේ සාමය වෙනුවෙන් ද එලෙසම කැප වී කටයුතු කරනු දැකීම මාගේ අපේක්ෂාවයි. හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි සහෝදර ඉස්ලාම් ජනතාවට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com