වියළි කාළගුණය නිමාකරමින් වැසි
Jul 10, 2019 10.41am

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර තත්වයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත්, 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්රදේශවලද පස්වරුවේ වැසි ඇති වීමේ හැකියාව පවතියි.
මාස 06 කට අධික කාලයක් පොළොන්නරුවට පැවති වියලි කාලගුණ තත්ත්වය නිමා කරමින් වැලිකන්ද ප්‍රදේශයට සහ ඒ අවට ගම්මාන කිහිපයකට ඊයේ පස්වරුවේ වැසි ඇද හැලී ඇති බව ද වාර්තා වේ.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට..?
2019-12-16 10:21:00අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..
2019-12-16 09:24:00ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්ෂක ලේකම් රනිල් හමුවේ..
2019-12-16 09:23:00සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..
2019-12-16 09:22:00මෛත්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී…
2019-12-16 09:20:00විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..
2019-12-16 09:18:00සජිත් අගමැති අපේක්ෂක ලෙස එජාපය විසින් නම් කරයි..
2019-12-16 09:18:00සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට
2019-12-16 09:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com