රට වෙනුවෙන් එකට සිටිමු , ජනාධිපති ප්‍රධානත්වයෙන්
Jul 08, 2019 09.22am

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.
වකුගඩු රෝගි අඩු අදායම්ලාභී පවුල් 1600කට පමණ වස විසෙන් තොර දේශීය සහල් සලාක බෙදාදීම, වකුගඩු රෝගයෙන් පීඩාවිදින පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ ප්රදානය, අවදානම් කලාපයන්හි අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2250කට පමණ නව ජල සම්බන්ධතා ලබාදීම ඇතුළු ප්රතිලාභ රැසක් බෙදාදීම සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.එහිදි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කළ අවස්ථාව.
අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යන මහත්වරුන් ද ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, රවින්ද්‍ර සමරසිංහ, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක මහත්වරුන් එක්ව සිටියහ.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..
2019-12-16 09:24:00ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්ෂක ලේකම් රනිල් හමුවේ..
2019-12-16 09:23:00සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..
2019-12-16 09:22:00මෛත්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී…
2019-12-16 09:20:00විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..
2019-12-16 09:18:00සජිත් අගමැති අපේක්ෂක ලෙස එජාපය විසින් නම් කරයි..
2019-12-16 09:18:00සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට
2019-12-16 09:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com