පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

Jun 10, 2019 09.49am
feature-top
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරතවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (09) නිරත වූ අවස්ථාව. මේ අවස්ථාවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහත්වරුද එක්ව සිටියහ. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය ඒකකය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »