බ්‍රිතාන්‍ය-පාකිස්තාන අගමැතිවරුන්ගෙන් අගමැතිට දුරකථන ඇමැතුම්
Apr 25, 2019 09.21am

තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය පෙරේදා (23) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ අමතමින් ප්‍රකාශ කළාය.
විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ මහත්මියට අගමැතිවරයා සිය ස්තූතිය පළ කර සිටියේය. මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද එතුමිය සඳහන් කළාය.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඊයේ (24) උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළේය. ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් කළ ඉම්රාන් ඛාන් අගමැතිවරයා ත්‍රස්ත ක්‍රියා මැඩලීම වෙනුවෙන් සිය සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කර සිටියේය.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

රුපියල් කෝටි 03ක හෙරොයින් පොලිස් අත්අඩංගුවට
2019-12-14 11:10:00ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..
2019-12-14 09:57:00ටෙලිකොම් සභාපති ශෂින්ද්‍ර රාජපක්ෂ..?
2019-12-14 09:03:00විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..
2019-12-14 09:02:00සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප්‍රශ්න කරයි..
2019-12-14 09:01:00පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් සොයන්න කමිටුවක්
2019-12-14 08:57:00අඩු කළ බදුවල වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව වැඩ අරඹයි
2019-12-14 08:55:00නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com