අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Jul 05, 2018 10.03am
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ වාර්තාව පිළිබඳවත් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී අද (5) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »