පාසල් අද වසන කතාව බොරු

Jul 04, 2018 09.39am
feature-top
පාසල් අද (4) නොවසන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

වෙනදා මෙන් දරුවන් අද පාසල් එවන මෙන් මවුපියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසු ඇමැතිවරයා වෙනදා පරිදි පාසල් පැවැත්වෙන බවද කීය.

ඇතැම් පුවත් පත්වලට අවශ්‍ය පරිදි පාසල් වැසිය නොහැකි බව අවධාරණය කරන ඇමැති කාරියවසම් මහතා පාසල් වසන බව පැවසීම රටේ ලක්ෂ 42 ක් වන පාසල් දරුවන්ට කරන නිගාවක් බව පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේදි පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී අැමැතිවරයා මේ බව පැවසිය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »