රහස් පොලිසිය නේවි සම්පත් සොයයි
Apr 11, 2018 10.21am

පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනයට ලක්කිරීමේ චෝදනාව යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත්කර ඇති හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නමැත්තාව වහා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මහජන සහාය පතයි.
ඉකුත් 05 වැනිදා රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේද මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බවයි.
සැකකරු පිළිබඳව රහස් පොලිසිය නිකුත්කර ඇති විස්තර මෙසේය.
හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්, අංක 54/1, වෙන්නවත්ත, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචිව සිටි 1977.02.09 උපන් අයෙකි.
ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය - 770402930V, වන අතර ගුවන් ගමන් බලපත්‍ර අංකය - NO 484721 වෙයි.
හිටපු නාවුක නිලධාරි ලුතිතන් කමාන්ඩර්වරයකු වන ඔහු වැල්ලම්පිටිය පොලිස් වසමට අයත්වූ විවාහක අයෙකු වන අතර, දේහ ලක්ෂණ තලෙලු, කෙට්ටු සිහින් සිරුරකට හිමිකම් කියයි.
සැකකරුට ඇති චෝදනා,
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් නීතිවිරෝධි ලෙස රඳවා තබා ගෙන ඝාතනයට ලක් කිරීම, (ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 32 සමඟ කියැවෙන 113 (ආ), 102, 140, 296, 332, 337, 355, 378, 383, 384 සහ 1994 අංක 22 දරන වධ හෝ අනෙකුත් කෲර අමානුෂික වධ දීමට හෝ නින්දිත සැලකීම්වලට හෝ දඬුවම්වලට එරෙහිවූ සම්මුතිය පනතේ 2(1) අ, ආ, ඇ, වගන්තිය යටතේ සහ 1996 අංක 22 දරන තවක්කු සංශෝධිත 44(ආ) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇත.
මෙම සැකකරු පිළිබඳ යම් තොරතුරක් ඇතොත් ළඟම ඇති පොලිස් ස්ථානයන් වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස ද මෙම සැකකරු හට සැඟවී සිටීමට නවාතැන් පහසුකම් හෝ ආධාර උපකාර කළ තැනැත්තන් හටද නීතිය ක්‍රියාත්මක කරන බව ද දැනුම් ෙදයි.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

එළවළු හා පලතුරු වගා කරන්න වවුනියාව ගොවීගේ විශාල උනන්දුවක්
2018-04-19 09:06:00රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි
2018-04-19 08:09:00හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට
2018-04-19 07:20:00එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !
2018-04-19 05:21:00ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන මෙවලම ඉංග්‍රීසි භාෂාවයි
2018-04-19 05:10:00සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ පුළුල් වෙයි
2018-04-19 05:04:00යාපනයේ නිදහස් කළ ඉඩමක තිබී බෝම්බ තොගයක් හමුවෙයි
2018-04-19 04:44:00මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි
2018-04-19 04:41:00බැඳුම්කරයට රටම හොයන අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ සිංගප්පුරූවේ ? ඡායාරූප මෙන්න .!
2018-04-19 04:24:00තෙල් මිල ගැන තීරණය ගන්නේ අගමැති හා ජනාධිපති
2018-04-19 04:04:00පාපන්දු ලොක්කෙක් අත්අඩංගුවට !
2018-04-19 03:40:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com