දික්කසාද නීතිය සංශෝධනය කරන්නැයි ඉල්ලීමක්

Apr 09, 2018 10.20am
feature-top
මෙරට තුළ දැනට ක්‍රියාත්මක වන දික්කසාද නීතිය සංශෝධනය කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරිම තීරණය කර තිබේ.

එ් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්.

මෙම නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීම සදහා කමිටුවක් පත් කිරිමට ද එම සංගමය පියවර ගෙන ඇති බව සඳහන්.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »