එජාපයෙන් විශ්වාසභංගයක්

Apr 06, 2018 09.53am
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී එයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් , රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(06) භාරදෙන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »