කොස්ගොඩදී වෙඩි තැබීමක්

Apr 05, 2018 10.03am
feature-top
කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෝටර් රථයකට වේඩි තැබීමකින් ජර්මන් ජාතිකයේකුට බරපතල තුවාල සිදුවීමෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලිසිය පවසයි

ඊයේ(04) රාත්‍රි 09.00ට පමණ මෙම වේඩි තැබීම සිදුකර තිබේ.

ඉදුරුව පදිංචි පුද්ගලයෙකු තමාගේ හවුල් ව්‍යපාරික ජර්මන් ජාතිකයා සමග ⁣හෝටලයකින් රාත්‍රී ආහාර ගෙන තමාගේ ⁣ඉදිකරනු ලබන හෝටලය වෙත ගමන්කර මෝටර් රථ⁣ය නවතනවාත් සමග යතුරු පැදියකින් පැමිනි දෙදෙනෙකු T56 වර්ගයේ ගිනි අවියකින් වේඩි තබා පලාගොස් ඇතිබව විමර්ෂන සිදු කරන කොස්ගොඩ පොලිසිය පවසයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »