මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද උදෑසන ඉවත් කරයි

Mar 07, 2018 09.15am
feature-top
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කර තිබේ.
 
ඊයේ (07) රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශය සඳහා පොලිස් ඇදිරි නීතිය පැනවීමට පියවර ගත් අතර ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා අති බවද එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »