ජාතික සාහිත්‍ය උත්සවය අද

Mar 05, 2018 09.18am
feature-top
ජාතික සාහිත්‍ය උත්සවය - 2018 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන අයගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙවර ජාතික සාහිත්‍ය උත්සවය සංවිධානය කරනු ලබයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »