පළාත් රැසකට වැසි වාර කිහිපයක්

Feb 06, 2018 10.25am
feature-top
උතුරු,උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »