SDIG තිදෙනෙකුට ස්ථාන මාරු

Jan 10, 2018 10.16am
feature-top
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »