තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාර දීම 11 වැනිදා
Jan 09, 2018 10.02am
.gif)
පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ගේ නාමලේඛන ඊයේ දිනයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සහතික කෙරුණු බවයි.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් පන් ලක්ෂ 60,536 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.
තැපැල් ඡන්ද සලකුණු කිරීම මැතිවරණ කාර්යාලල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල ජනවාරි මස 22 වන දින සිදුකිරීමට නියමිත අතර සෙසු රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජනවාරි 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com