ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

Dec 20, 2017 12.29pm
feature-top
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ අද (20) වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.
 
අධික වර්ෂාවත් සමගම සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔයේ ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »