උපාධිධාරීන්, උතුරු මැද පළාත් ගුරු සේවයට

Sep 21, 2017 11.23am
feature-top
අධ්‍යාපනවේදි උපාධිධාරි ගුරුවරුන් දස දෙනෙකු සහ සංවර්ධන නිළධාරි තනතුරු දැරු තවත් උපාධිධාරින් අටදෙනෙකු දෙනෙකු අද (21) උතුරු මැද පළාත් ගුරු සේවයට එක් වුහ.
 
ඒ, උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දීය. 
 
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් අනෝමා මානෙල්,ජේෂ්ඨසහකාර ලේකම් රුවන් නවරත්න යන මහත්ම මහත්මියන් ද සහභාගි වූහ.


දිවයින පුවත්පත ඇසුරෙනි

More News »