වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ජනාධිපති හමුවෙයි

Jun 27, 2017 09.30am
feature-top
සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.‍



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »