ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල විවෘත කිරීම හෙට ජනපති අතින්
May 20, 2017 10.13am

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල විවෘත කිරීම හෙට( 21) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කෙරේ.
වේරහැර ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම රෝහල් පරිශ්‍රය ඉදිකරන ලද්දේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉලක්ක කැර ගනිමින්ය.
හෙට පස්වරු 2.30ට ආරම්භ වන විශේෂ උත්සව අවස්ථාවට රජයේ මැති ඇමැතිවරු අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක ප්‍රධානීන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාරය මණ්ඩලය සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විමට නියමිතය.
දිනමිණ පුවත්පත ඇසුරෙනි

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com