බල්ලන් නොමරන බවට ෆයිසර් පොරොන්දු වෙයි...

Apr 23, 2017 09.43am
feature-top
අයාලේ යන සුනඛයන් ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක්‌ ඇරැඹීමට ආණ්‌ඩුව ක්‍රියාකරගෙන යන බවට පැතිර ඇති කටකතාව පදනම් විරහිත බොරුවක්‌ බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පසුගිය සිකුරාදා (21) "ඉරිදා දිවයින"ට පැවැසීය.

අයාලේ යන සුනඛයන් වන්ධයාකරණය කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇති බවත් මහ පාරවල වාහනවල හැපෙමින් සහ ගුටි කමින් සිටින එම සතුන් රට පුරා පිහිටි සුනඛ අනාථාගාරවලට රැගෙන ගොස්‌ නඩත්තු කිරීමටත් තීරණය කර ඇති බව ඇමැතිවරයා පැවැසීය.

දිවයින පුවත්පත ඇසුරෙනි

More News »