මැදිරියක රෝද ගැලවී දුම්රිය පීලි පනී

Mar 27, 2017 09.02am
feature-top
පුත්තලම ගමන් වාරය අවසන් කර කොටුව සිට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත යමින් තිබූ දුම්රියක් ඊයේ(26) රාත්‍රීයේ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර මැදිරි දෙකක රෝද ගැලවී ගොස් දුම්රිය පීලි පැන තිබුණේ මෙසේය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »