ත්‍රි' මලේ ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌

Jan 22, 2017 09.29am
feature-top
උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස හඳුන්වන ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරීම මෙරට ජාතික ආරක්‌ෂාවට හානිකරදායී තත්ත්වයක්‌ බව හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක්‌ ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලයේ ඇති වැදගත්කම නිසා මෙයට පෙර එම වරාය ඇමෙරිකාවට පැවරීමට යැමේදී ඉන්දියාව එරෙහි වුණා. අද එය ඉන්දියාවට ලබාදීමට යනවා යෑයි ඔවුහු පළ කළහ.

ඉන්දියාවේ කිසිම උපාය මාර්ගික වරායක්‌ විදේශ රටකට මෙතෙක්‌ ලබාදී නැත.

ස්‌වාභාවික වරායක්‌ වූ ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදෙන බව මුල්වරට හෙළිවූයේ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා ඉන්දියාවේදී කළ හෙළිදරව්වක්‌ නිසාය.

මෙම වරාය ඉන්දියාවට ලබාදීමට යැම ගැන රජයේ බලධාරීන්, ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් සහ රටේ ජනතාවගෙන් අදහස්‌ විමසා නැත.

අද දෙරණ ඇසුරෙනි

More News »