බසයක් පෙරළි 17 ක් රෝහලේ

Jan 05, 2017 09.01am
feature-top
කොත්මලේ දී අද පස්වරුවේ බස් රථයක් පෙරළී 17 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

එම බස් රථයේ මෙරට සංචාරයක යෙදී සිටි නේපාල භික්ෂුන් වහස්සේලා පිරිසක් ගමන් කර ඇත.

පුස්ලැල්ලාව පොලිසිය සඳහන් කළේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »