අජිත් ලොකුගේ අලුත්ම වැඩක

Jul 09, 2018 11.43am
feature-top
අජිත් අයියා කොහොම ද ? ‘‘වරදක් නැහැ. මම දැන්නම් පොලොන්නරුවේ දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ ෂූටින් වල ඉන්නේ.‘‘

එතකොට මේ දවස්වල කරන අලුත් නිර්මාණ නැද්ද ?

‘‘වැඩි බරක් දාලා තියෙන්නේ මමයි, මිහිරියි, දුග්ගන්නාරාළයි එකතු වෙලා කරන බාල සමාගම වේදිකා නාට්‍යයට. මංගල දර්ශනය තිබුණේ පසුගිය තුන්වැනිදා . පවුලක් විදියට ඇවිත් නරඹන්න පුළුවන් හොඳ නාට්‍යයක් වේවි.ඊට අමතරව තලමල, අබුදස්ස කෝළම වගේ වේදිකා නාට්‍ය කිහිපයක් එක්කම රට වටේ යනවා. ඒ වගේම අලුත් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නත් අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ඉක්මන්ටම ඒ වැඩ කටයුතුත් පටන් ගනිවී.‘‘


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »