'නූපා' සහ 'නිරෝෂා'

Jun 05, 2018 09.27am
feature-top
නිරෝෂා‍ පෙරේරා මේ දවස්වල කිසිම නාළිකාවකින් නෙතු නොගැටෙන තරම්. ඒත් නිරෝෂා නිවේදිකාවක, රංගන ශිල්පිනියක ලෙස ්ෂේත්‍රයට ආ සුරූපී දක්ෂ තරුවක්. කොහොම වුණත් නිරෝෂාගේ නවතම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා.

'මේ දවස්වල මම ගත කරන්නේ කලාවෙන් තරමක් දුරස්ථ වූ කාලයක්. මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ කාලය මම යොදවන්නට තීරණය කළා. එත් මම රඟ පෑ 'කන්දක් සේ මා ' චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මාසයේ තිරගත වීමට නියමිත බව දැන ගන්නට ලැබුණා.

එහි එන 'නූපා'ගේ චරිතය මම ඉතා අසීරුවෙන් අභියෝග මැද ආසාවෙන් රඟපෑ චරිතයක්. කොහොම වුණත් එම චිත්‍රපටයත් සමඟ යළිත් මගේ රසිකයන්ට මගේ රංගනයන් දැක ගන්නට ලැබේවි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »