ඔබේ සිත් සොරා ගත් ආදර මධු

Apr 04, 2018 10.43am
feature-top
(1)   ඔබ ගැන කෙටියෙන් විස්තර කරන්න ?
"මම මදු එකනායක මම ඉන්නෙ මාතලේ ,පල්ලෙපොල, පවුලේ ඉන්නවා අම්මියි තාතියි,අයියායි මමයි,

( 2) කොහමද මෙ දවස්වල  වැඩකටයුතු ?

 ම්... ඉතින් ගොඩක් හොදයි අලුත් නිර්මාණ වලට  ලැබිලා තියනවා එවගෙන් නිර්මාණය කිහිපයකට සම්බන්ධ උනා ඉතින් එහෙම තමයි ,

(3)  ඔබ මුලින්ම රංගනයනයට පිවිසෙන්නේ කොහමද  ?


ඇත්තටම මතක් ඔනි එ ගැන මට මෙ තැනට  එන්න ගොඩක් උදව් කරෙ නිලුක වීරසිංහ  අයියා එයා තමයි මට මුලින්ම වජිර අයියාගෙ Music video එක්කට ආරාධනා කලෙ එ නිර්මාණය හාරහා මට අලුත් නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනා ,

(4) රංගනයනයට වගෙම තවත් දක්ෂතා ඇති ?

 ඔව් මන් රංගනයනයට වගෙම නර්තනයටත් ගොඩක් කැමති එත් මන් රංගනයනයෙන් ඉදිරියට යන්න තමයි මගෙ බාලපොරොතුව.

( 5) අලුතෙන් දායක වුනු නිර්මාණ ගැන මතක් කලොත් ?

අලුතෙන් නිර්මාණ කිහිපයකට සම්බන්ධ උනා   ඇත්තටම එ ගොඩක් හොද නිර්මාණ තමයි gayashan අයියගෙ music video එකකට සම්බන්ධ උනා එවගෙම කුමුදු නිශාන්ත සර්ගෙ poya Tele Drama එක්කට සම්බන්ධ උනා එ වගෙම මොහාන් නියාස් සර්ගෙ ,film එක්කට ආරාධනා   ලැබිලා එකටත් සම්බන්ධ උනා එ වගෙම shan Madushan මල්ලිගේ අලුතෙන් music video එකකටත් සම්බන්ධ උනා එවාට ගොඩක් ප්‍රතිචාර තියනවා ඉතින් ලැබෙන හොද හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න බාලපොරොතුවෙන් ඉන්නවා ,

6)  ඉදිරි  plans මොන වගෙද ?

ඉතින් මගෙ රැකියාව දියුනු කරගෙන  ඉදිරියට යන්න තමයි බලපොරොත්තුව,

අනිවාර්යයෙන්ම එ ගැන මතක් කරන්නම  ඔනෙ අද මන් මෙ තැන ඉන්නෙ එයාලා නිසයි මුලින්ම මාව මෙ  fheel එකට යොමු කරපු නිලුක අයියාවත්, එ වගෙම වජිර අයියාවත්,සුගත් ජනක අයියාවත් ,කුමුදු නිශාන්ත සර්,මොහාන් නියාස් සර් ,විශේෂයෙන්ම මතක් කරන්න ඔනි,මගෙ පවුලේ අය, එ වගෙම මගෙ යාලුවො නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා මගෙත් එක්ක ඉතින් එ හැමෝගෙම ලොකු සහයොගයක්  ලැබෙනවා .ඉතින් එ හැමෝටම ගොඩක්  ස්තුතියි

රසිකයන්ට කියන්න දෙයක් ඇති නෙද ?

ඉතින් මෙතක් කල් මාත් එක්ක හිට්යා වගෙම ඉදිරියට ප්‍ර්ක්ශක ඔබව බලපොරොත්තු වෙනවා,අවසන වතාවට මන් මගෙ හදවතින්ම ස්තුතිය පුදකර සිටිනවා මගෙ ආදරිනිය ප්‍රක්ශකයන්ට,


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »