මධුරගේ පළමු මියුසික් වීඩියෝව - මං තාම හොයනවා ගීතය - මාස 6 කින් Views මිලියනය කරා ගිය හැටි

Feb 06, 2018 10.35am
feature-top
මධුර ලාලක කියන්නේ අපි ඔබට කලින් හදුන්වා දුන් නව පරපුරේ සිටින ආකර්ශනිය කට හඩක් හිමි අපේ හදවතේ ජිවත්වෙන තරැණ ගායකයෙක්.   මේ කතා බහට අපි නැවතත් ඔහුව කැදවා ගත්තේ ඔහුගේ පලමු මියුසික් වීඩියෝව මං තාම හොයනවා ගීතය මාස 6 ක් වැනි සුලු කාලයකදී Views මිලියනයේ සීමාව පසු කරගෙන යාම නිසාය මෙය ලේසි පහසු දෙයක් නොවේ .

ඉතින් මධුර අපි විතරක් නෙමෙයි දැන් ඔබව මුලු ලංකාවම හදුනනවා  අපිට කියන්න මේ ඔබට ලැබුණ Views මිලියනයේ රහස කුමක්

ගොඩක් ස්තූතියි මා වෙනුවෙන් ඔයාලා හැමෝම මට ලබා දෙන සහයෝගයට ඇත්තමයි ගොඩක් සතුටුයි මගේ පලමු Music Video එක මං තාම හොයනවා ගීතය මාස 6 ක්වැනි සුලු කාලයකදී ලක්ෂ 10 නරඹලා කියන එක ගැන මේකට රහසක් නෑහොද නිර්මාණයකට තැනක් ලැබෙනවමයි ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ මං මේ තනිව කරපු දෙයක් නෙමෙයි මං උදවි කරපු සියලුම දෙනාටම මං මේ මොහොතේ තුති පුදනවා

හොදයි මධුර මේ කෙටි පිළිසදර තුල ඔබෙන් අසන්නම් තවත් මෙවැනි සුන්දර නිර්මාණයක් අපිට ලගදි ලකා දෙන්නේ නැද්ද

ලබා දෙනවා ඒ නිර්මාණය සංගීත ලෝකයේ සිටින ප්‍රවිනයන් දෙදෙනෙකු සමගයි කරන්නේ විරාහව නැති ආදරය උතුරා යන සුන්දර ගීතයක් මාර්තු මස මගේ ආදරණියන්ට තිළිණ කරන්න සුදානම් ඒ වගේම Music Video එකකුත් එනවා

හොදයි අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා ඒ ගීතය වැලදගන්න ඔබට සුභ පතනවා තවත් ඉදිරියටම යන්න ලැබෙන්න මධුර ඔබගේ වටිනා කාලයෙන් බිදක් අපි වෙනුවෙන් කැප කලාට ගොඩක් ස්තූතිය


උපුටා ගැනීම මීවිත පුවත් පත ඇසුරෙනි

More News »