ශ්‍රියන්ත කුසුම් යුවළගේ දිනෙන් දින වැඩිවන ආදරය

Feb 03, 2018 10.43am
feature-top
ප්‍රවීණ නළු නිළි යුවළක්වන ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේනු සම්බන්ධයෙන් පසුගිය දිනවල දී විශේෂ අවධානයක් යොමු වූවේ කලා ලොවේ තරු පිරිවරා ගනිමින් ඔවුන්ගේ බාල දියණියගේ විවාහය සිදු කිරීම හේතුවෙනි.

මෙම නළුනිළි යුවළ තුළ පවතින ඔවුන් දෙදෙනාටම ආවේණික වූ රංගන හැකියාව නිසා ම ඔවුන් දෙදෙනා වටා විශාල රසික රසිකාවියන් පිරිසක් එක් ව සිටිනවා.

ඒ නිසා ම ඔවුන් සාමාන්‍ය ජීවිතය ගත කරන ආකාරය ඇතුළු ඔවුන්ගේ ආගිය තොරතුරු දැන ගැනීමට ඔවුන්ට ආදරේ කරන බොහෝ දෙනෙක් ප්‍රියතාවයක් දක්වනවා. පසුගිය දිනෙක ශ්‍රියන්ත කුසුම් යුවළ ඉතා ආදරණීය ලෙස ලබාගත් ඡායාරූප පෙළක් අපි ඔබට ඉදිරිපත් කරන්න තීරණය කළෙත් ඒ නිසයි.

එම ඡායාරූප පහතින්….


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »