ඉන්දීය සංචාරකයින් ලක්ෂ 4ක් දිවයිනට
Sep 09, 2017 10.26am

මෙම වසර තුළ දී ඉන්දීය සංචාරකයින් ලක්ෂ 04ක් දිවයිනට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යය  ජෝන් අමරතුංග මහතා පවසයි.

ඔහු කියා සිටියේ මෙරට ගුවන් සේවාවේ පවතින අවම පහසුකම් හේතුවෙන් යුරෝපීය සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් පවතින බවයි.

කෙසේවෙතත් ඉදිරියේ දී එම අඩුපාඩු සකස් කර ගැනීමෙන් අනතුරුව යලි යුරෝපීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ජෝන් අමරතුංග මහතා කියා සිටියේය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

    All Stories

Ads here
340 x 60